.jpg)
ඔන්න තවත් අලුතෙන්ම ආපු ෆිල්ම් එකක් මේක සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වුන ෆිල්ම් එකක්. ෆෝමියුලා තරග පිටියේ හොද මිතුරෝ දෙන්නෙක් අන්තිමට තරහා කාරෝයෝ වෙන විදිය මේ ෆිල්ම් එකේ තියෙන්නේ. මේක රිලිස් වුනේ 2013 සැත්තැම්බර් 27 මේ ෆිල්ම් එක තවමත් සාර්ථකව ලෝකය වටේ ප්‍රදර්ශනය වන ෆිල්ම් එකක්.
advertisements



Post a Comment